Skip to contentශ්‍රී ලාංකීය ESPORTS වෙත ඔබේ සහයෝගය ලබාදෙන්න
ISSL-Noob-Alliance-paves-its-way-to-the-finals-of-Global-Esports-Games-Riyadh-2023-in-Saudi-Arabia-beating-out-world-class-PUBG-mobile-teams-from-Hong-Kong-Nepal-Mongolia-and-more. We-are-proud-to-announce-that-Team-ISSL-became-the-Champions-of-Sri-Lanka-Championship-Showdown-by-KKC-Esports-showing-immense-performance-🙌🏼 Congratulations-to-the-incredible-players-of-Team-XTASY-for-being-the-Champions-of-Gameit365-CODM-Promotional-Tournament-🔥 රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් ක්‍රීඩා වාර්තා චිත්‍රපටිය පැය 24ක් වැනි කෙටි කාලයකදී 250k නැරඹූහ. ශ්‍රී ලංකා ජාතික PUBG මොබයිල් කණ්ඩායම ජාතියට කීර්තියක් ගෙන දෙමින් මධ්‍යම දකුණු ආසියාවේ 2 වන ස්ථානය ආසියානු ක්‍රීඩා උළෙලට යන මාවතේ අවසන් අදියරේදී ලබා ගැනීමට සමත් විය. 2023 FIFA අවසන් මහා තරගයේ ශූරයා IGE Community Series හි Freefire ශූරතාවය Neverstop කණ්ඩායම තහවුරු කරගනී ආසියානු ක්‍රීඩා උළෙල සඳහා චීනයට යාමට හැකි වූ බව අභිමානයෙන් දැනුම් දෙමු. Representing our nation with pride and skill as we take flight to Korea for the Road to Asian Games! 🏆 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා චීනයට යාමට හැකි වූ බව අභිමානයෙන් දැනුම් දෙමු. රු.30,000 ක ත්‍යාග මුදලක් දිනාගනිමින් KSG PMAL තරගාවලියේ ශූරයන් බවට පත්වන්නට ISSL කණ්ඩායම සමත් විය. අපගේ Good Boyz කණ්ඩායම ශ්‍රී ලංකාවේ Arena of Valor ජාතික ශූරයන් බවට පත්වීමට සමත් විය. IGF තරගාවලියේ අනුශූරයන් බවට පත්වූ අපගේ අතිදක්ෂ League of Legends කණ්ඩායමක් වන Team Ascend හට උණුසුම් සුභපැතුම් IESF'23 ලෝක ශූරතාවයේ ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ වටයේදී ප්‍රභලම ආසියානු කණ්ඩායම් වලට එරෙහිව තරඟ වදින්නට ISSL කණ්සායම සූදානම් IESF Big Bang Asia විවෘත තරගාවලියේදී සිව්වන ස්ථානය ලබාගනිමින් ඇමරිකානු ඩොලර් 15,000 ක ත්‍යාග මුදලෙන් කොටසක් දිනාගත් ISSL කණ්ඩායමට අපගේ සුභපැතුම් ISSL කණ්ඩායමේ ප්‍රථම LAN තරගාවලිය ලෙස රු.100,000ක ත්‍යාග මුදලක් සහිත NFB තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ඔවුන් සමත් විය. ශ්‍රේණිගත කර ඇති තරඟාවලියක් වන IGE Community Series PUBG Mobile හි ඔවුන්ගේ කැපී පෙනෙන කාර්ය සාධනය සඳහා Noob Alliance වෙතින් ISSL කණ්ඩායමට සුබ පැතුම්. Sri Lanka Cyber Games 2008
Sri Lanka Cyber Games 2009
Sri Lanka Cyber Games 2011
noob Alliance get together 2010
Get nAiled 2012 Call of Duty 4 LAN Tournament
Sri Lanka Cyber Games 2012
Gen-X 2014 CSGO Grand Final
Sri Lanka Cyber Games 2014