ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම Gaming සාමූහිකය

අදම සම්බන්ධ වන්න

රඳවාගැනීමේ ලැයිස්තුව විවෘත්තයි

අපත් සමඟම ඔබත් දියුණුව කරා ගමන් කරන්න

සමාජානුයෝජනය

දිවයින පුරාවට ඔබ වැනිම ක්‍රීඩකයන් දහස් ගණනක් මාර්ගගතව මෙන්ම භෞතිකවද හමුවන්න

වැඩිදියුණු වන්න

Game තුළදී මෙන්ම ඉන් පිටතත්
අප සමඟම දියුණුව කරා යන්න

වට්ටම්

අපගේ ජාලය සහ පාරිසරික පද්ධතිය ඔබගේ ප්‍රතිලාභය වෙනුවෙන් උපයෝජනය කරගන්න. ඔබගේ උපාංග, අධ්‍යාපනය මෙන්ම තවත් දෑ රාශියකට අප හරහා වට්ටම් හිමිකරගන්න

ද්වි - සාමූහිකය

Meet the NOOBS

එදිනෙදා ජීවිතයේදී මුහුණදෙන්න ගැටළු හමුවේ මනස නිදහස් කරගැනීමට මෙන්ම වැඩපළේ, විශ්වවිද්‍යාලයේ හෝ පාසලේ ගතවන වෙහෙසකාරී දිනයකින් පසුව gaming තුළින් නිදහස ළඟාකරගැනීම යනාදී වශයෙන් සිය පෞද්ගලික ප්‍රතිලාභයන් උදෙසා video games භාවිත කරන සාමාන්‍ය සාමූහිකයකි.

සාමාන්‍ය සාමූහිකය

fEAR THE ALLIANCE

ශ්‍රී ලාංකීය eSports ගෝලීය තලයට ගෙන ගොස් සිය නාමය ලාංකීය ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් කිරීම අරමුණු කොටගෙන ඒ වෙනුවෙන් කැපවෙන eSports ක්‍රීඩක පිරිසකි.

වෘත්තීමය සාමූහිකය

වෙන්කොට ඇති ඉඩ සීමිතයි

  

Community Jersey එක මිලදී ගන්න

ශ්‍රී ලාංකීය eSports වලට සහයෝගය දක්වා රඳවාගැනීමේ ලැයිස්තුව මඟහැරගන්න .... ....