ශ්‍රී ලංකාවේ විශාලතම
Video Game සමූහය
Our Story
2007 සිට ශ්‍රී ලාංකීය Esports නව මානයන් කරා ගෙන යන්නෙමු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම eSports ආයතනය වන Noob Alliance වෙත සාදරයෙන් පිළිගනිමු.
හුදෙක් Gaming තුළට පමණක් සීමා නොවී, Games ක්‍රීඩාකරන්නන් සවිබල ගන්වමින් ඔවුන්ව Esports ක්‍රීඩකයන් බවට පරිවර්තනය කිරීමේ වගකීම අප විසින් ඉටුකරන්නෙමු. ශ්‍රී ලාංකීය eSports තුළ නැවුම් වෙනසක් ඇතිකිරීමට වෙහෙස වන සමූහයක් අප විසින් වසර ගණනාවක් පුරාවට ගොඩනගා ඇත.
ශ්‍රී ලාංකීය eSports හි
esports
ඔබගේ Gaming සිහිනය වෙත අදම පියනගන්න

අපගේ නවතම Videos නරඹන්න
