ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම Gaming සාමූහිකය
අදම සම්බන්ධ වන්න
රඳවාගැනීමේ ලැයිස්තුව විවෘත්තයි
සමාජානුයෝජනය
දිවයින පුරාවට ඔබ වැනිම ක්‍රීඩකයන් දහස් ගණනක් මාර්ගගතව මෙන්ම භෞතිකවද හමුවන්න
වැඩිදියුණු වන්න
Game තුළදී මෙන්ම ඉන් පිටතත්
අප සමඟම දියුණුව කරා යන්න
වට්ටම්
අපගේ ජාලය සහ පාරිසරික පද්ධතිය ඔබගේ ප්‍රතිලාභය වෙනුවෙන් උපයෝජනය කරගන්න. ඔබගේ උපාංග, අධ්‍යාපනය මෙන්ම තවත් දෑ රාශියකට අප හරහා වට්ටම් හිමිකරගන්න
ද්වි - සාමූහිකය

Meet the NOOBS
එදිනෙදා ජීවිතයේදී මුහුණදෙන්න ගැටළු හමුවේ මනස නිදහස් කරගැනීමට මෙන්ම වැඩපළේ, විශ්වවිද්‍යාලයේ හෝ පාසලේ ගතවන වෙහෙසකාරී දිනයකින් පසුව gaming තුළින් නිදහස ළඟාකරගැනීම යනාදී වශයෙන් සිය පෞද්ගලික ප්‍රතිලාභයන් උදෙසා video games භාවිත කරන සාමාන්‍ය සාමූහිකයකි.
සාමාන්‍ය සාමූහිකය
fEAR THE ALLIANCE
ශ්‍රී ලාංකීය eSports ගෝලීය තලයට ගෙන ගොස් සිය නාමය ලාංකීය ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් කිරීම අරමුණු කොටගෙන ඒ වෙනුවෙන් කැපවෙන eSports ක්‍රීඩක පිරිසකි.
වෘත්තීමය සාමූහිකය
