Sinhala
English
Sinhala
ආකර්ෂණීය රු.300,000ක මුදල් ත්‍යාගයක් සමග PUBG Mobile Champions League 2022!
මාලදිවයින් හා ශ්‍රී ලංකික අති දක්ෂ කණ්ඩායම් එකට ගැටෙන උද්වේගකර තරඟාවලියට ඔබත් අදම එකවන්න තවත් බලාගෙන ඉන්නේ ඇයි?
ඔබගේ කණ්ඩායම දැන්ම ලියාපදිංචි කරන්න තරඟ ආරම්භය ජූලි 10
English
PUBG Mobile Champions League 2022 with a dashing prize-pool of 300,000 LKR!
PMCL 2022 is going to be an epic showdown between the teams of Sri Lanka and Maldives who will be fighting for the top spot to become the one true champion!
What are you waiting for? Squad up and register your teams right now! Action starts from July 10th